CLOSE

පුවත්

ආරුගම්බේ ප්‍රදේශයට අමෙරිකාව නිකුත් කළ ආරක්ෂක උපදේශය ඉවත් කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයට අමෙරිකාව නිකුත් කළ ආරක්ෂක උපදේශය ඉවත් කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අද (13) නිවේදනය කර තිබේ.

ට්‍රම්ප්ගේ නව රජයේ ලොකු පුටුවක් ඊලොන් මස්ක් ට

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

වංචා දූෂණ සිද්ධීන් 15ක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමර්ශන

පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

අනිද්දා (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාලව ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.

Read More

ඡන්දය කුරුටු ගාන්න එපා! හිටපු මැකො ඉල්ලයි

ඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

සියලු විශ්වවිද්‍යාල දින දෙකක් වසා දැමීමට පියවර

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීම වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More