ගුරු වෘත්තීය ගැටළු දෙකකට රජයෙන් විසඳුම්
අධ්‍යාපන ක්ෂේත්රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.