තෙල් මිල වැඩි වන නිසා සහන දෙන්නේ - නලින්ද
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ග්‍රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාගලගන්වීදිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි.
තුවාලකරුවන් දුරකතන ඔස්සේ සම්බන්ධකර ගනිමින් වෙඩි තැබීම සිදුවූ ස්ථානයට කැඳවාගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ.
එලෙස එම පුද්ගලයින් කැඳවාගත් සැකකරු ජංගම දුරකතන දෙකක්ද සමග ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුනවට ගෙන තිබෙනවා.
ඔහු වයස අවුරුදු 31වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තුන් දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.