වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඇය සඳහන් කළේ, ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයේ රටවල් 146ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 122 වැනි ස්ථානය බවයි.
ස්ත්‍රි පුරුෂභාවය, ආගම, ජාතිය හා වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
ඇය මේ අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හා ක්‍රිසලස් ආයතනය එක්ව ආරම්භ කරන ව්‍යාපෘතියක් එළි දැක්වීමේ අවස්ථාවකට ඊයේ(25) එක්වෙමිනි.
අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ සියයට 60%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වුව ද වැටුපක් ලබන ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35% ක් බවයි.
රැකියා අවස්ථා තුළින් ආර්ථිකයට දායක වීමට කාන්තාවන්ට හැකියාව ඇති බව සහතික කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව ද ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.