මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙරට කීර්තිමත් පරිපාලන නිලධාරියකු, රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම උතුරු-නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය ද දැරූ ලයනල් ප්‍රනාන්දු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සවස 5.30ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ලයනල් ප්‍රනාන්දු උතුරු-නැඟෙනහිර ගැටුම් ආරම්භ වීමේ මුල් කාලයේ යාපනයේ දිසාපති ලෙසද කටයුතු කළේය.
ඔහු ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ ස්වාමියාවූ අතර රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ශාමලිකා යන දියණින්ගේ පියාණන් විය.
විශිෂ්ට රංගන ශිල්පියකුද වූ ඔහු මහගෙදර, තිලක හා තිලකා, පරසතුරෝ වැනි සිනමාපටවල රඟපෑ ඔහු, එදිරිවීර සරච්චන්ද්‍රයනගේ මනමේ නාට්‍යයේ මුල් නිෂ්පාදනයේ වැදි දෙටු ලෙසද රංගනයෙන් දායක වූ අයෙකි.
ඔහුගේ දේහය අද (08) උදෑසන 09.00 සිට බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.