පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ පෙන්වූ ලිපිගොනු 400 න් 40 කට පමණක් නඩු පැවරීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ දිසානායක මන්ත්‍රීවරයා පෙන්වූ ලිපිගොනුවල ඇත්තේ පිටපත් පමණක් බවත් ඒවායේ මුල් ලිපිගොනු තමන් සතුව තිබූ බවත්ය.
"දුෂණය පාලනය කරන්නේ, අවම කරන්නේ, නැති කරන්නේ කෙසේ ද යන වගට යාන්ත්‍රණයක් අපි යෝජනා කරනවා. මම කියන්නෑ හොරු අල්ලනවා කියල. ඒ හොරා පොලිස් සෙල්ලම් කරන එක. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක ෆයිල් 400ක් පෙන්නුවා එක දවසක. ඒ කොපි. ෆයිල් තියෙන්නේ මං ළඟ. අගමැති හැටියට වෙනම අපිට බාර දුන්නා දුෂණය පිළිබඳ විභාග කරන කොමිසම. ඒක ඉස්සරවෙලා තිබුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ. ඒ ෆයිල් 400 තියෙනවා. ඒ 400න් ඔක්කොම විභාග කරලා අපේ මිත්‍ර ආනන්ද විජේපාල මැතිතුමා 40කට නඩු දැම්මා. ඉතුරු 360 නිකන් හිස්."
2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නම්කරන ලද ආනන්ද විජේපාලය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.