බද්දේගම, හල්පතොට වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව,
මන්නාරම - 23%
බදුල්ල - 22%
ගම්පහ - 20%
කළුතර - 20%
නුවරඑළිය - 20%
රත්නපුර - 20%
හම්බන්තොට - 18%
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.