ඥානසාර හිමිට විවෘත වරෙන්තු
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම, ඔහු මෙරටට පැමිණීමෙන් පසු සාම්පූර් බලාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට ද සහභාගි වීමටද නියමිතයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ,
“මීට කලින් අපිට ණයක් විදිහට හම්බෙච්ච මහව ඉදලා අනුරාධපුර දුම්රිය මාර්ගය සංඥ පද්ධතිය සම්පූර්ණයෙන්ම අපිට ප්‍රධානයක් විදිහට අපිට ලබාදෙන්නේ. ඒවා ණයක් නෙවෙයි. ඉතින් අපි ඒ ඉන්දියානු ගමනෙන් ලබාගත්ත වාසි…
ඒ වගේම අපේ රටේ විවිධ ආගමික ස්ථාන සඳහා පහුගිය කාලය තුළ එකඟතාවයන්ට ආවා ඒ සඳහා සූර්‍ය බලශක්ති පද්ධති ලබාදෙන්න එය තවත් වැඩි කර ගනිමින් අපි අවබෝධතා ගිව්සුම්වලට එළැඹුනා. ඒ කටයුත්තත් තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒ වගේම වතුකරයේ ජනතාව සඳහා ආධාර ලාබා දෙන එක තවත් වැඩි කරමින් ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා…
ඒ රාජත්‍රාන්ත්‍රික ගමනත් එක්ක අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගත්තා. අවබෝධතා ගිවිසුම් 15කට අපි අත්සන් තැබුවා. ඒ හරහා මේ 2025 අවුරුද්දේ අපේ පාසල් දරුන්ට නොමිලේ දෙන්න චීනය මැදිහත් වෙලා තියෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.