1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් මුදා හැරීමේ නියෝගය නීතිපති අතිහිටවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ හා පොලිස් සැරයන් සිල්වා යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම දැනුම්දීම අධිකරණය වෙත සිදුකළේය.
ඒ අනුව, මැයි 30 වනදා නඩුව යළී කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා සිල්වා නියෝග කර තිබේ.
කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (12) නිවේදනය කළේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ නඩුවකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
News19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.