හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ශ්‍රී ලංකාවේ යෝජිත ඩොලර් බිලියන 1 ක පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා තිබේ.
ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්ට අදාළ ගැටලු, ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් නිසා මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ දූත පිරිස නවදිල්ලි නුවරට කළ සංචාරයේදී, අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් අදානි විසින් උපුටා දක්වන ලද ගාස්තු ඉතා ඉහළ බව ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේ ය.
එහිදී ඉන්දීය පාර්ශවය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සඳහා සූදානම් බවයි.
මැයි මාසයේදී සලකා බැලීමට නියමිතව තිබූ අදානි කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බවත් පසුව පමණක් වැඩිදුර තීරණයක් ගන්නා බවත් රජය එවිට පවසා තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.