වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 75 වන වියේ පසුවිය.
ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන් රාවය පුවත්පතේ ආරම්භක කතෘවරයා වන අතර නොනිමි අරගලය, චෞර රැජිණ, පෑන අහිංසකද, ඇතුළු කෘති රැසක් ඔහු විසින් ලියා තිබේ.
සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් මෙරට තුළ මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක් ලෙස ප්‍රකට වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.