වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රටේ අධ්‍යාපනය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සභික නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (27) මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවක දී ය.
“අද ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තියෙනවා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න. අද වර්තමාන ජනාධිපතිතුමාට පුළුවන් වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් වාඩි කරවාගෙන මොනරාගල බ්බිල වැල්ලවාය දරුවන්ටත් නූතන ලෝකයක් අධ්‍යාපනය එක්ක යන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිව්‍යුහ ගත කිරීමකට මේ රට පරිවර්තනය කරන්න. ඒ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාගෙන ඉන්නවා විතරක් නෙවෙයි අපි නිරන්තරයෙන් ආණ්ඩුවට ඒ ගැන මතක් කරනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.