මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෙබනනයේ බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
හිටපු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂීම් සෆිද්දීන්ද ප්‍රහාරයේ ඉලක්කයක් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු ඔහු පිළිබද ඊශ්‍රායලය හෝ හිස්බුල්ලා සංවිධානය කිසිදු අදහසක් නිවේදනයක් නිකුත් කර නැත.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මිය ගොස් ඇති සංඛ්‍යාව 2,000 කට අධික වන අතර යුදමය තත්ත්වය හමුවේ මිලියන 1.2කට වැඩි ලෙබනන වැසියන් නිවෙස් අත්හැර පළා ගොස් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.