වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම පොදු ජන එක්සත් නිදහස් සන්ධානය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
හිටපු අගමැති සහ සන්ධානයේ නායක දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම සන්ධානයේ විධායක සභාව මඟින් මෙම තීරණයට එළැඹුණු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
එම සන්ධානයේ මහ ලේකම්, වෛද්‍ය රමේෂ් පතිරණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.