CLOSE

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වනු ඇත.

මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.