වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම හෙට (28) රැස්වීමට නියමිත යි.
එහිදී මහ මැතිවරණය සඳහා යන පිරිවැය පිලිබඳ අවසන් එකඟතාවයකට එළඹීම මෙන්ම මුදල් අමාත්‍යංශයෙන් එම මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට වැය වෙතැයි ගණන් බලා ඇති මුදල රුපියල් මිලියන 11කි.
නොවැම්බර් මස 14 වන දා මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කෙරෙනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.