වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා සහ දිලිත් ජයවීර යන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව්දෙනාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (17) ආරම්භ කිරීමට නියමිත යි.
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද පැවැත්වෙන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීය. රැලිය පස්වරු 2ට ආරම්භ කිරීමට නියමිත යි.
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ මංගල ජනරැලි අද දකුණු පළාතෙන් ආරම්භ වෙයි. ඒ අනුව, පස්වරු 2.30ට තංගල්ල, පස්වරු 3.30ට මාතර සහ පස්වරු 4ට ගාල්ල යන ප්‍රදේශවල දී ජනරැලි ඇරඹීමට නියමිතයි.
සර්ව ජනබල සංවිධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර ගේ මංගල ජනරැලිය අද යාපනය, රක්කාපිටියේදී පස්වරු 2.30 පැවැත්වෙයි.
ලන්තෑරුම ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද ගම්පහ නගරයෙන් ආරම්භ විය. මංගල රැලිය පෙරවරු 11 ට ගම්පහ පරණ බස් නැවතුම්පලේදී පැවැත්වුණි.
පස්වරු 2ට මිනුවන්ගොඩ, පස්වරු 4 ට නාත්තණ්ඩිය, සහ පස්වරු 6 ට හලාවතදි, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගේ මැතිවරණ රැලි පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.