CLOSE

අධික වර්ෂාව නිසා කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

මේ නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව ද වාර්තා වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.