1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 39 දෙනාම ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය.
නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව නිවේදනය කළේ ය.
සියලු විරෝධතා තුනක් ලැබී ඇති බවත් එම විරෝධතා පරික්ෂාවට ලක්කොට ප්‍රතික්ෂේප කළ බවත් කොමිසම වැඩිදුරටත් පවසයි.
ඒ අනුව සුදුසුකම් ලැබූ මෙසේය,
රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී.ඩබ්ලිව්. එස්.කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීලරතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ, කේ.ආර්. ක්‍රිෂාන්, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර් පෙරේරා, මුහම්මද් ඉල්යාස්, එම්.එම්. පේමසිරි, සිඩ්නි ජයරත්න, ටී.එම්. බණ්ඩාරනායක, ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ, එම්. තිලකරාජා, ජේ.ඩී.කේ. වික්‍රමරත්න, රොෂාන් රණසිංහ, මහින්ද දේවගේ, අනෝජ් ද සිල්වා, පී. ආරියනේත්තිරන්, මොහොමඩ් ඉන්ෆාස්, දිලිත් ජයවීර, නුවන් බෝපගේ, නාමල් රාජපක්ෂ, අනුරුද්ධ පොල්ගම්පොල, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ජනක රත්නායක, ලලිත් ද සිල්වා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.