මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ කඩඉම පසු කරනු ලැබුවාය.
ඇය කියා සිටියේ, මෙම මස අගදී චිකාගෝ හි පැවැත්වෙන ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයට (ඩීඑන්සී) පෙර පක්ෂයේ “ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීම තමාට ගෞරවයක්” බවයි.
කමලා හැරිස් ධවල මන්දිරයට තරග කිරීම දක්වා එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ඉහළම ස්ථානය දක්වා ගමන් ගත් පළමු කළු ජාතික කාන්තාව සහ පළමු දකුණු ආසියානු කාන්තාව වේ.
නොවැම්බර් මාසයේදී ඇය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළහොත් ඇමරිකාවේ පළමු ජනාධිපතිවරිය වනු ඇත.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.