මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 5ක් රෝහලට
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගතවීමේදී ඇති කරගත් එකඟතා හැකි නම් අනාවරණය කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අභියෝගයක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමා බව හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසමින් එම පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.
ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන බව හා ඔහු නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවට දයාසිරි ජයසේකර ඊයේ සිදුකළ ප්‍රකාශය ද මුලුමනින්ම සත්‍යය විකෘති කිරීමක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එම නිවේදනය පහතින්,


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.