පුවත්

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් දොට්ට - හිස්වූ තැන ස්කොට්ලන්තයට

2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More

දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා තුළ රුපියල් මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

Read More

වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි

තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.

Read More

ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලිය සැපයුම යථා තත්ත්වයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Read More

තෛපොංගල් දිනය අදයි

සශ්‍රී­ක­ත්වය ළඟා­කර දීම වෙනු­වෙන් හිරු දෙවි­යන්ට කෘත­වේ­දී­ත්වය දැක්වීම අර­මුණු කර­ගෙන ලොව පුරා හින්දු බැති­ම­තුන් උත්ස­ව­ශ්‍රී­යෙන් සම­රන තෛපොං­ගල් දිනය අද (15) යි.

Read More

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Read More