ක්‍රීඩා

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරග නොමිලේ බලන්න ඉඩක්

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරග නොමිලේ බලන්න ඉඩක්

2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කටයුතු සුදානමි කර තිබේ.

විනය කැඩූ වනිඳුට සහ බිනුරට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

Read More

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල වෙත අද (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.

Read More

මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම අනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

''ආපු වැඩේ කරගන්න බැරිවුණා : අපිට සමාවෙන්න'' - ඇන්ජලෝ මැතිව්ස්

කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

Read More

පන්දුවෙන් හා පිත්තෙන් වැඩ දැමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (ජුනි මස 15 වැනිදා) සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුපත ජනපති අතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ලෝක කුසලානයෙන් දැවී යයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

Read More