හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු 31 පූර්ණ රාජ්ය අනුග්රහයෙන්
සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' යන අන්වර්ථ නාමය ලත් "හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්ය අනුග්රහය යටතේ සිදුකිරීමට නියමිතය.