පළමු නිල ඡන්ද ප්‍රතිඵලය - තංගල්ල නගර සභාව ජාතික ජන බලවේගයට
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.
2025 පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීම අද (මැයි 6) සවස 4:00ට අවසන් විය.
Read Moreඅද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
Read Moreඅද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
Read Moreහෙට (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බවත් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක පවසයි.
Read Moreසබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සරසවියේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනා අද (මැයි 5 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreවිදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20 දෙනෙකු ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව, පොලීසිය පවසයි.
Read More“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධව මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Read Moreලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
Read Moreතැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබාගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Read Moreමධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More