මහෙස්ත්‍රාත්-දිසා විනිසුරු ඇතුළු අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද දිනයේ ද කථානායකවරයා පිළිනොගැනීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය නිසා කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.
Read More"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.
Read Moreනේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොගැලපෙන සහ නිසි පිළිවෙලකට නොමැති බැවින් තමාට එය පිළිගත නොහැකි බව කථානායකවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
Read Moreමිද්දෙණිය ප්‍රදේශයේ දී සොයාගැනුණු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා බවට "සැක කෙරෙන අමුද්‍රව්‍ය" අඩංගු බහාලුම් දෙකක් සොයාගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් මනම්පේරි නම් අය කෙටි කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
Read Moreකිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
Read Moreවිදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.
Read Moreමූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreරාජ්‍ය බැංකුවක් මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් ව්‍යාජ පණිවිඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.
Read More