ධම්මික පොහොට්ටු ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන්
මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (5) පෙරවරුවේ පැවසීය.