වර්ජනය නිසා හෙට කාර්යාල දුම්රිය ධාවනයට මොකද වෙන්නේ?
දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ප්රවාහන අමාත්යංශය නිවේදනය කරයි.