පුවත්

තලතා වෙනුවට කරු ඇතුලට

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල අද (21) සිය ධුරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ කරු පරණවිතාන පත්කෙරෙනු ඇති බව වාර්තා වේ.

Read More

තලතා මන්ත්‍රි ධුරය අත්හරියි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

Read More

ජනාධිපතිවරණයෙන් දිනන අලුත් ජනපතිට මේ අභියෝග දිනන්න හැකි වෙයි ද?

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක කාලයකි.

Read More

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මි.මී 100 ඉක්මවු තද වැසි තවදුරටත්

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබේ.

Read More

අවසන් එක්දින තරගයේ ජය ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වූවාය.

Read More

ඉන්දියානු නාට්‍යයක ආශ්වාදය විඳින්න 31 සුදර්ශියට එන්න

ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" අගෝස්තු 31 වැනි සෙනසුරාදා රාත්‍රී 7.00 ට සුදර්ශියේ එළිමහන් රංගපීඨයේදී රඟදැක්වේ.

Read More