දේශබන්දු පත්වීමට එරෙහි පෙත්සම අද සලකාබැලේ
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.