බංග්ලාදේශ රජයට එරෙහි UAE හිදී විරෝධතා පැවැත්වූ 57ක් හිරේට
තම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.
තම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.
Read Moreඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreකොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
Read Moreජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුගේ යොශිෆුමි අතර හමුවක් අද (22) පස්වරුවේ සිදුව තිබේ.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්‍රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
Read Moreවසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.
Read Moreආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.
Read Moreආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වූවාය.
Read Moreලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබේ.
Read Moreමන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.
Read More2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) පැවැත්වේ.
Read More