පාර්ලිමේන්තුවේ දී මාධ්‍යවේදිනියකට හිංසනයක් වෙලා
ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රවීණ මාධ්‍යවේදිනියකට එරෙහිව වාචික සහ මානසික හිංසනයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසුවා ය.