ගුරු-විදුහල්පතිවරු අද (12) උද්ඝෝෂණයක
අද (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
අද (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජය වීමත් සමග තව දුරටත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු රඳවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (12 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 5.00 ට ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී නේපාලයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.
Read Moreඅධික උෂ්ණත්වය හේතුවෙන් ඉකුත් පැය 72 ක කාලයක් තුළ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ මරණ අටක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.
Read Moreසම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ගේ අධ්‍යක්ෂණයක් වන පයනම් (பயணம் | Journey) වාර්තා චිත්‍රපටය ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට උළෙලවල් 4 න් එකක් වන එංගලන්තයේ ෂෙෆීල්ඩ් ඩොක්ස් ෆෙස්ට් උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreප්‍රධාන මල් තෙල් අපනයනකරුවෙකු වන ඊජිප්තුවේ, පිච්ච මල් නෙලීම සඳහා ළමයින්ව යොදාගන්නා ආකාරය BBC ය අනාවරණය කර ගන්නා ලදී.
Read Moreක්ෂේත්‍ර රැසක අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. ඒ, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.
Read Moreතීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය සතියේදී බාරදී ඇත.
Read Moreපසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය.
Read Moreරේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත.
Read Moreමහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
Read More