CLOSE

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සදහා අද (22) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත යි.

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කරමින්, මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම එස් ජයශංකර්ගේ සංචාරයේ අරමුණක් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කරයි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.