CLOSE

පුවත්

ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවැති තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් හිමි විය.

ඉන්දු - ලංකා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?

බාහිර උපාධියක් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි නීලා, මේ වන විට ඊශ්‍රායලයේ වැඩිහිටියන් රැක බලා ගන්නා තැනැත්තියක ලෙස සේවය කරයි.

Read More

ඉඩම් අයිතිය ඉල්ලන උතුරේ පවුල් 45000කට ඔප්පු - ජනපති ගෙන් පොරොන්දුවක්

උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000කින් පවුල් 45,000කට කිසිදු ගැටළුවක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

''ආපු වැඩේ කරගන්න බැරිවුණා : අපිට සමාවෙන්න - ඇන්ජලෝ මැතිව්ස්

කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

Read More

අදත් තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පන්දුවෙන් හා පිත්තෙන් වැඩ දැමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (ජුනි මස 15 වැනිදා) සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුපත ජනපති අතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.

Read More

උතුරේ ජනතාවගේ හැඟීම් එක්ක සෙල්ලම් එපා : නාමල් ගෙන් සද්දයක්

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

Read More

වැද්දොයි සුද්දයි මොනර මස් කාලා

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරකු දුනු, ඊතලවලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කළ මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ බව හේනානිගල වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි පැවසීය.

Read More