බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නව නායකත්වය යටතේ සහ නව පුහුණුකාරීත්වය යටතේ එක්වන පළමු එක්දින ක්‍රිකට් තරගාවලියද මෙයයි.
චරිත් අසංලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින් ඇතුළත් ය.
මෙම තරගාවලියේදී රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සුපිරි ක්‍රීඩක විරාත් කෝලිද සංචිතය සමග එක්ව සිටී.
ශුබ්මන් ගිල්, ලෝකේෂ් රාහුල්, රිෂාබ් පාන්ට්, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදෙව් සහ අර්ෂ්දීප් සිං වැනි ක්‍රීඩකයින්ද ඉන්දීය සංචිතයට ඇතුළත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.