CLOSE

පුවත්

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළොත් වැඩ වරදියි

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළොත් වැඩ වරදියි

සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නීති විෂය භාර අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

වර්ජනය නොකළ ගුරුවරුන්ට වැටුප් වර්ධක

ගුරු-විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වර්ජනයට සහභාගි නොවී ඉගැන්වීම් කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

පුරුෂ සියදිවි නසාගැනීම් ඉහළ යාම ගැන දේශපාලකයෙක් කාන්තාවන්ට දොස් නගයි

ස්ත්‍රියගේ භූමිකාව සමාජය තුළ ක්‍රමයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පුරුෂයින්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතුවන බවට දකුණු කොරියානු දේශපාලකයෙක් සිදු කළ භයානක සහ සනාථ කළ නොහැකි අදහස් දැක්වීම එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Read More

ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය: අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කවුද?

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුලි 10 වැනිදා) නියෝග කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම : ආරක්‍ෂාවට හමුදාව කැඳවයි

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අද (10) පස්වරුවේ පැවසීය.

Read More

පියුමි ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය.

Read More

ඩලස් චරිත සජබට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

Read More

12ට කලින් නාවොත් රස්සාවෙන් දොට්ට - දුම්රිය දෙපාර්තමේන්තුව

අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

Read More