පුවත්

ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක්

ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක්

සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පවසයි.

කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය.

Read More

අලි රොෂාන් අවුරුදු 15ක් හිරේට

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළහ.

Read More

දැරියක් දූෂණය කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්

මීට වසර 11කට පෙර, හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් පාසල් වෑන් රථයක් තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ 68 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම් අද නියම කෙරිණ.

Read More

රටවල් තුනක ඉරණම තීන්දු වෙන තීරණාත්මක T-20 තරගය අද (18)

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ළමුන් සදහා සාක්ෂි කාමර : අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක්

ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

Read More

සම සුදු කරන ආලේපන හදන සැලුන්වලට වැඩ වරදියි

සම සුදු කරන බව සඳ­හන් කර­මින් අලෙවි කරන ආලේ­පන වර්ග ඇතුළු ප්‍රමි­ති­යෙන් තොර රූප­ලා­වණ්‍ය ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් නීතිය බලා­ත්මක කිරී­මට රූප­ලා­වණ්‍ය පනත් කෙටු­ම්පත මේ වසර අව­සන් වීමට පෙර පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ඉන්දිරා කහ­විට පැව­සු­වාය.

Read More

ඇමති බිමල් දුම්රිය නිලධාරීන්ට හොඳටම දෙහි කපයි

දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වීමෙන් දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක එම නිලධාරීන්ට දොස් පවරා තිබේ.

Read More

විදෙස්ගත ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

සුපිරි නිවාස චෝදනාවට ඇමති වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යල නීතීඥ සුනිල් වටගල පවසයි.

Read More