පුවත්

බලශක්ති ඇමති ජනපති ට යැවූ ලිපිය මෙන්න

බලශක්ති ඇමති ජනපති ට යැවූ ලිපිය මෙන්න

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද දින පස්වරුවේ එම තනතුරින් ඉවත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති විමර්ශන කමිටුවට සහාය දැක්වීම සඳහා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව යි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ගම්බිම් බලා ගිය ජනතාවට නැවත එන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්තේ සිට නැවත කොළඹ බලා පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා තිබේ.

Read More

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන ඉහළට

Update 12.00 දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනේ. සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළට. - පොලීසිය

Read More

ID ඔෆිස් එක හෙට වැඩ නැහැ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අධික කළු ධුමාරය නිකුත් කරන වාහනවලට නීති දැඩි වෙයි

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පවසයි.

Read More

ලංගම බස්වල ගිය මගීන්ට තෑගි – බස් ටිකට්පත ළග තියාගන්න

මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න තීරණය කර තිබේ.

Read More

ඉරාන කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයට අමෙරිකාවට යයි ද?

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවත් ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.

Read More