මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
වොෂින්ටන් හී වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වෙමින් තිබූ වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.
විශාල හඬක් ඇසීමත් සමඟ රහස් සේවා නිලධාරීන් "පහතින් සිටින්න, පහතින් සිටින්න" යැයි කියමින් ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් ඉවතට ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.