පුවත්

Tomorrowland ගිනිගනී

Tomorrowland ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබේ.

වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පිහිටි වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

Read More

මාලිමාවට සහාය දුන් සජබ 6කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයන් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

විදෙස් ගත ලාංකිකයන්ට ඔන්ලයින් පාස්පෝට් ඉල්ලන්න අවසර

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

උඩුකය නිරුවතින් ගිය විදෙස් කතක් අත්අඩංගුවට

උඩුකය නිරුවතින් මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් විදේශ තරුණිය අද (15) අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි.

Read More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පහරදීමකින් සිසුන් 4ක් රෝහලේ

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර ඇති අතර, තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

Read More

වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

තැපැල් සේවකයන් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

Read More

තෙල් සේවකයෝ 3750ක් එළියට දැමිමේ සුදානමක් ?

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

Read More

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.

Read More