ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම 20-20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් වල 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබේ.
ඒ ඔස්ට්‍රේලියාව සමඟ පෙරේදා (16) පැවති තරගයේ දී ශතකයක් ලබාගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙනි.
ඒ අනුව ඔහු 6වන ස්ථානයේ සිට මෙලෙස 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මෙහි පෙරමුණේ ඉන්දීය ආරම්ක පිතිකරු අභිෂේක් ෂර්මා රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් රැඳී සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.