CLOSE

පුවත්

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන්නැයි දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන්නැයි දැනුම් දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි.

ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.

Read More

ජනතා ආදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැයෙන් - අගමැති හරිනි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැය තුළින් රටට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

Read More

ආරුගම්බේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 අත්පිටපත් භාර ගැනීම අද සිට

''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.

Read More

බදුල්ල බස් අනතුරෙන් දෙදෙනෙක් මරුට - 41ක් රෝහලට

බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර යි.

Read More

රනිල්ගේ ප්‍රකාශයකට හරිනිගෙන් දැඩි ප්‍රතිචාරයක්

“බබ්බු එක්ක මේක කරන්න බෑ” මේ, ඔක්තෝබර් 29 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පන්නල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය වන මහාචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.

Read More

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් නොවැම්බර් මස දී

මින්පෙර සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

Breaking : හිටපු ඇමති ලොහාන් අත්අඩංගුවට

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගෙන තිබේ.

Read More