CLOSE

පුවත්

අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශය විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක

අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශය විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක

විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබේ. මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.

යාගී බලපෑමෙන් වියට්නාමයේ 127ක් මරුට

සෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

Read More

අපේ ආණ්ඩුවකින් මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් - නාමල්

පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් ලබාදෙන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

’’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’

රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන් පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Read More

යම ලෝකෙට යනව ද? දියුණු ලෝකෙට යනව ද? - දිලිත් අසයි

ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ජනපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

Read More

මෙරට ළමුන් 16,000කට උග්‍ර මන්ද පෝෂණය

මෙරට අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2%ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

Read More

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් අතරතුර එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More