පුවත්

ඩෙංගු රෝගීන් 25,000ක් – ඩෙංගු මරණ නවයක්

ඩෙංගු රෝගීන් 25,000ක් – ඩෙංගු මරණ නවයක්

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන බවත් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි.

Read More

විදුලි පනත සම්මතයි

ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි.

Read More