ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ අද (12) අලුයම දිවයිනට පැමිණියේ ය.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරන අතරතුර අද අලුයම 01.05 ට පමණ දිවයිනට පැමිණ තිබුණේ චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔහු මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි.
චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ඇතුළු පිරිස අද පෙරවරු 11ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද(10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.