කොළඹ මතක 2 - ජීවිතයෙන් වේදිකාවට ජූලි 31 වැනිදා
කොළඹ මතක 2 - ජීවිතයෙන් වේදිකාවට ජූලි 31 වැනිදා
කොළඹ මතක 2 - ජීවිතයෙන් වේදිකාවට ජූලි 31 වැනිදා
එළඹෙන සඳුදා (29) දේශපාලන මණ්ඩලය රැස්වී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ කිරීමට නියමිත ය.
Read Moreපොලිස්පති ධුරය හිස්ව නොමැති බවත්, ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ නොහැකි බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
Read More2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇපමුදල් තැන්පත් කර තිබේ.
Read Moreජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ වෙත නීති උපදෙස් ලැබී ඇත.
Read More2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක කරමින් සිටින යුක්තිය මෙහෙයුමට සමගාමීව නීති විරෝධි ලෙස උපයාගත් ධනය පොලිස් භාරයට ගන්නා ආකාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දී මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඉන්දියාව සමඟ මෙරට සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙමින් ඉදිකිරීමට නියමිත පාලම හරහා මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක බවසයි.
Read More