පුවත්

Dior ගේ ස්කොට්ලන්ත විලාසිතා දැක්මට පෑයූ හොලිවුඩ් තරු මෙන්න

ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී Dior දශක හතකට පමණ පසු ස්කොට්ලන්තයේ පවත්වන පළමු විලාසිතා දැක්මට ජෙනිෆර් ලෝරන්ස්, රොසමුන්ඩ් පයික් සහ ආන්යා ටේලර්-ජෝයි ඇතුළු ජනප්‍රිය තරු පැමිණ සිටියා

Read More

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් පදක්කම් දිනන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක්

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

සන‍ිපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රු. බිලියනයක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය

Read More

වැලිඔය හංස විලක් ද..?

ජනරල් ජානක පෙරේරාගේ බිරිඳගේ නම කල්‍යාණිය. ඒනිසා ඩොලර්පාම් කෙන්ට් පාම් ගොවිපළ දෙක ජනක පුර සහ කල්‍යාණ පුර වී ඇත. ජනරල් ජානක පෙරේරා කීවාම මතක් වෙන්නේ මුලතිව් වැලිඔය සිංහල ගම් කොලනියයි. ජනරාල් ජානකටත් කලින් මේ බිමට පදනම හදන්නේ ගාමිණි දිසානායක සහ දිඹුලාගල හාමුදුරුවන් ය. ඒ උතුරේ දෙමළුන් දකුණට තම රාජ්‍ය ප්‍රසාරණය කරනවාට විරුද්ධව ය.

Read More

අජිත් තිලකසේන යනු කවු ද?

අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. 'වතුර' නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.

Read More

ශාරීරික දඬුවම් අපරාධයක් බවට පත් කිරීමට අනුමැතිය: රන්ජන් රාමනායකගේ අත්දැකීම

ආහාර ගනිමින් සිටින කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් කෙරෙහි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.

Read More

විවාදයට එක් නොවන බව සජිත් දැනුම් දෙයි

පළමුව ආර්ථික කමිටු විවාදය සහ ඉන් අනතුරුව නායකත්ව විවාදය යන්න යෝජිත විවාදය සම්බන්ධව තම අනිවාර්ය කොන්දේසිය වන බැවින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (06) රාත්‍රී විවාදයට සහභාගි නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත අද සවස ලිපියකින් දැනුම් දී ඇත.

Read More

ඊලෝන් මස්ක් ගේ “Starlink” එකට මෙරට අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

Read More