පුවත්

වර්ජනය නිසා හෙට කාර්යාල දුම්රිය ධාවනයට මොකද වෙන්නේ?

වර්ජනය නිසා හෙට කාර්යාල දුම්රිය ධාවනයට මොකද වෙන්නේ?

දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.

දෙවෙනි ජීවිතය ඇරඹෙන්නේ ඉතිරි එක් ජීවිතයක් පමණක් බව වටහාගන්නා දිනයේදි ය

මම, මා ජීවත් වූ සහ ජීවත් වීමට ඉතිරිව ඇති වසර ප්‍රමාණය ගණන් කෙරුවෙමි. මා ජීවත්ව සිටියාට වඩා අඩු වසර ගණනක් පමණක් දැන් මා ඉදිරියේ ඉතිරිව ඇති බව ඉන් උගත්තෙමි. මට මා දැන් දැනෙන්නේ රසකැවිලි පාර්සලයක් දිනාගත් දරුවෙකු ලෙසිනි. ඔහු මුල් රසකැවිලි කිහිපය ඉමහත් ප්‍රමෝදයෙන් අනුභව කෙරී ය. නමුත් දැන් ඉතිරිව ඇත්තේ රසකැවිලිවලින් ස්වල්පයක් පමණක් බව දැනගත් වහාම ඔහු දැඩි උවමනාවකින් සහ සිහියෙන් ඒවා රස විඳීම ඇරඹීය.

Read More

‘විෂන් 2030’ ජනපති අතට

වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දීම අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

Read More

8 සහ 9 වැඩට ආපු අයට පඩි වැඩි කරයි

විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද (09) කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

මෛත්‍රී අංගොඩ ද? වැලිකඩ ද? : පාර්ලිමේන්තුව උණුසුම්

නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන අද (9) පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

Read More

තාරා දෙව්දුව ලංකාවට

දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තැම්පත් කර තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

Read More

අනුරලා අපේ යට ඇඳුමේ ගාණත් කිව්වා - නාමල්

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභිකයින් දේශපාලන වේදිකාවේ වෛරය ඉරිසියාව නිර්මාණය කිරීමට විවිධ කතා කියන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

රාජ්‍ය සේවකයින් අදත් ලෙඩ වෙයි

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේද ක්‍රියාත්මකයි.

Read More

විනය කැඩූ වනිඳුට සහ බිනුරට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

Read More

රුසියානු ප්‍රහාරවලින් යුක්රේන ළමා රෝහලක් විනාශයට

යුක්රේ‍නයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් ළමා රෝහලක් විනාශ වී තිබේ.

Read More

අතුරුගිරියේ වෙඩි තැබීමට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හය දෙන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බදු ගන්න පුළුවන් 14ක් රජයට හසු වෙයි

මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More