පුවත්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය: අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කවුද?

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය: අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කවුද?

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ජුලි 10 වැනිදා නියෝග කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම : ආරක්‍ෂාවට හමුදාව කැඳවයි

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අද (10) පස්වරුවේ පැවසීය.

Read More

පියුමි ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය.

Read More

ඩලස් චරිත සජබට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

Read More

12ට කලින් නාවොත් රස්සාවෙන් දොට්ට - දුම්රිය දෙපාර්තමේන්තුව

අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

Read More

සවින්ද්‍රි පෙරේරා ඕස්ට්‍රේලියා මාස්ටර් චෙෆ් අවසන් තිදෙනා අතරට

ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගකරුවන් තිදෙනා අතරට සවින්ද්‍රි පෙරේරා හෙවත් මිතුරන් අතර සව් යන ආදරණීය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා තරගකාරිය තේරී පත්ව ඇත.

Read More

දුම්රිය ස්ථානධිපති වර්ජනයෙන් මගීන් අමාරුවේ

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.

Read More

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට

පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.

Read More